වැටි වැටි ඇවිදින මගෙ
Wati Wati Avidina Mage
Music: මහින්ද තිලරත්න Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
(වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ ඔන්න මං අල්ලන්නට එනවා දැන් ඔට්ටුයි දෝ...//) කෝ අනේ පුංචි හොරා උන්නානේ කාමරයේ (සාරි ටිකත් බිමට දමා හීන් සැරේ මාරුවෙලා...//) වැටි වැටි ඇවිදින මගෙ.... චණ්ඩියා වාඩිවෙලා උන්නානේ දොර මුල්ලේ (නෑ සද්දක් ඒ මුල්ලේ ඒත් අනේ දොර හෙල්ලේ...//) වැටි වැටි ඇවිදින මගෙ....//