මම හිතක් (දිවිතුරා ටෙලි නාට්‍යයෙන්)
Mama Hithak (Divithura Teledrama)
Music: තිලිණ රුහුණගේ Lyrics: දුමින්ද අලහෙන්ද්‍ර
Font size:
මම හිතක් රිදවා නොවූ නෙතක් පැසසුම් නැතත් රිදවුම් ඇතත් හැඟුමන් උනයි හුඟක් සුවඳයි මතක තාමත් කණාමැදිරි රෑන් රෑන් රෑන් කැරකෙනවා රෑක අතීතයේ ඇවිලුණු ගිනි සිහිවෙනවාට කරනු කුමක්දැයි නොදනිමි තාමත් ඊට හිත සනසා පිරිමදිනෙමි ස්වර හරි රහට