දිනෙක වරදින්නම ඕනේ
වෙඩි වරුසා - Dineka Waradinnama - Wedi Warusa
Font size:
දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා ඔබට මා හොද මදි වූයේ ආස කරනා වටින දේ ගෙන දෙන්න ඉල්ලන වේගෙන් මට බැරි නිසා.. වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොවෙන ප් රේමෙට මගේ බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තිමේ..// මාගෙ දිවියේ කිසිම දිනයේ නොකල දේවල් හුඟක් කෙරුවේ ඔබ තබන්නයි මලක් වාගේ සුවඳ හමමින් රෑ දිවා කඳුලු හෙලලා හැමට වචනෙන් නොකීවත් මා හඬ නගා.. ඔබව නොබලා ගෙවන මොහොතත් කල්පයක් මෙන් දැනෙනවා.. වෙඩි වරුසා ඇද හැලුනත්... විඩාබර වී අලුත් හෙවනේ ඔබට මතු යම් දිනෙක ආයේ.. හොඳට තේරෙයි අඩුව මාගේ අපේ පුරාණේ සිහිවෙලා.. කඳුලු හෙලලා හැමට වචනෙන් නොකීවත් මා හඬ නගා.. ඔබව නොබලා ගෙවන මොහොතත් කල්පයක් මෙන් දැනෙනවා.. වෙඩි වරුසා ඇද හැලුනත්...
Singers
Data
Last updated May 2026