සඳවතියේ
Sandawathiye
Music: චරිත අට්ටලගේ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
(සඳවතියේ… ඔබ මගේම යයි කියාලා මං අහස බලා උන්නා අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුලු මොහොතේ පවා මා වළාකුලට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ…//) රැදෙන්නෑ මා නෙත් මානයේ නිවෙන්නේ ඇයි මේ යාමයේ මා රිදවනු ඇයි මා හඬවනූ ඇයි සඳවතියේ මා ඇයි තනිකෙරුවේ… සදවතියේ…