හඳපානේ මල් පිපුණා
Handapane Mal Pipina
Font size:
හඳපානේ මල් පිපුණා කිරි මුහුදේ රැල් නැගුනා අප දෙන්නා ඒ වගේ බැදුණෙ ආදරේ - බැදුණෙ ආදරේ ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ ඒ පැණි බොන බඹරු මමයි ප්‍රේම මී වදේ - ජීව මී වදේ ඔබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි හැමදාම මෙසේ ඒ දෛවේ තීරණේ මතු අනාගතේ - මතු අනාගතේ සිහින සැබෑ වෙන්න මෙසේ පෙරුම් පුරා ආවෙදෝ මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ පතා ප්‍රියේ - ඔබ නිසා ප්‍රියේ
Data
Last updated May 2026