Home/Songs/මේ තරම් වූ මා පෙලූ මෙදා

මේ තරම් වූ මා පෙලූ මෙදා

Me Tharam Wu Ma Pelu Eda

Music: අර්නස්ට් සොයිසා Lyrics: සෝමපාල ලීලානන්ද
Font size:
මේ තරම් වූ මා පෙලූ මෙදා
මී විතක් වී ආදරේ එදා
මා දුටු ඒ රුවේ රූසිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා...

මා දිහා ආදරෙන් බලා
ගේ කොනේහී හැංගිලා හැංගිලා
ආලෙන් බලා ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා...

මේ තරම් වූ මා...

ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා...

මේ තරම් වූ මා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.