ගුරු පාරට සඳ මෝරා
Guru Parata Sada Mora
Music: රුක්ෂාන් මාර්ක් Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
ගුරු පාරට සද මෝරා ආවාම දිය පහරක් හඳ මැද ගලනා සීත දැනේවි මට ඔබ සිහිවන විට හැම රෑම හිතේවි මට තනි නැති බව හැමදාම කෙත් යායක දැනෙනවා ගොනුකල සේම සිත් යායට සැපතකි හැම මොහොතේම තරු යායත් හිනැහෙත් උඩ බැලුවාම පෙනේවි මට ඔබේ නෙත් ඒ වාගේම ගුරු පාරට.../ නෙත් යායේ ගැවසෙන්නට හිතුවාම සිත් යායට පිවිසෙන්නට හැදුවාම අත් නොහරින සුසුමක් වූ ඔබ රෑම දුක් ගීයක් වෙන්නෙපා හැමදා.....ම ගුරු පාරට ..//