Home/Songs/ඔබ හීනයක් හීනයක් වී හිදින්න

ඔබ හීනයක් හීනයක් වී හිදින්න

Oba Heenayak Wi

Font size:
ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ 

ජීවිතේ වේදනා සුළගේ පාවුනා
ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින්
සිහිනේ සරසුවා
සිහිනේ සරසුවා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ.

රැ. අහසෙ සද වීලා ආවාද පායාලා
දැත මානෙ දැවටිලා ඉන්න ළඟම හිනහිලා
ඔබ වසන්තයක් වී අවිදින් මා හද සනසලා
මුදු සුගන්ධයක් වී මගේ සිත් පුරා ඉහිරිලා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ.

මල් යායෙ හැංගීලා
නෙත් කොනෙන් බලා එදා
ඒ කුමරි මගෙ වීලා දැන් ඉතින් මගෙ සදා
ඔබ නොයන්න කිසිදා සොදුරේ
මා ලග දුක තියා
ඔබ හිදින්න හිදින්න මාගේ
තුරුලේම නැවතිලා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ

ජීවිතේ වේදනා සුළගේ පාවුනා
ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින්
සිහිනේ සරසුවා
සිහිනේ සරසුවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.