දෑසින් ගිලිහි
Dasin Gilihi
Abhinishkramanaya Lyrics: රුවිනි තල්පාවිල
Font size:
මේ හීනයේ යාවි බොඳ වී දෑසින් ගිලිහි පාවී මා විසිරී// මා මේ ගියේ මතකයන් නොමියේ මා ජිවිතේ රැඳී ආදරේ නෑ මිය ගියේ ඒ සිහිනේ දෑසින් ගිලිහි පාවී මා විසිරි මේ හීනයේ යාවි බොඳ වී දෑසින් ගිලිහි පාවී මා විසිරී...