ආශා දෑසින්
Asha Dasin
Music: දේවානන්ද වෛද්‍යසේකර Lyrics: ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
Font size:
ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා ආ මග දෑලෙ පිපී මල් පරවී නෑ පල හටගන්නේ සිතුවිලි මී මැසි ඒ මත මී බැඳ උරුමය රිදවන්නේ තණ්හා දෑසින් පැතු මේ වරදට ගිලිහී බිම වැටිලා දෛවය ගොනු අද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා ඈත අතීතයෙ සිහින මැදින් යළි ජීවනයට යනව
Singers
Data
Last updated May 2026