Font size:
(වළාකුලක් පලා අම්ඹරේ සිනා නඟන සදේ කැන් පිරේ ඔබේ මුහුණ දකින වරේ හදේ අඳුර තුරන් කෙරේ පසළොස්වක පොහොය මට අදයි පසළොස්වක පොහොය මට අදයි)..// (දස දහසක් සුර ළඳුන් මැද පරසතු මල් සුවඳ විඳ විඳ)..// සිටියත් ඔබ ළගින් නැති සඳ මට සක්විති පදවි කුමටද වළාකුලක් පලා .... (දසන්තයේ දද නංවාලා කසුන් අසුන් මත රැන්දීලා)..// සුව වින්දත් ඔබ නැති වීලා මට පල නැත කිරුල දරාලා වළාකුලක් පලා ....//
Singers
Data
Last updated May 2026