Font size:
(නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම් ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම් ඒ කවි අහන්න මගේ සවනත නැතිවුනි ඉවසුම්)// ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකිනම්// මා බලා උන්නේ ඇසේ නිල්ල පියවී යන කල් නීල නයන..../ ඇසිපිය නොසලා නිල සේදී රතුවී දැන්නම් // ඒ කඳුළු පිරුනු ඇසට කැමති නැතීදෝ එතරම් නීල නයන......//
Singers
Data
Last updated May 2026