රෑ දවල් මල් රැගුම්
Ra Dawal Mal Rangun
Music: G L A සෝමපාල Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා.../// හිනෙහෙන විට මුතු දිලිසෙනවා නලලේ අඩ සද බැබලෙනවා...// පැතුමට බැරි වු කාටදෝ සිතනා විලසට සිදුවේදෝ රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා ගී දෙක රස ඉතිරේ මුවගින් නා දළු ලෙලදෙනවා තොලගින්...// අප සිඔ සිඔ හමනා සුලගේ යලි හමුවන්නේ කොතනදෝ රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා...///