Font size:
දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන් සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන් ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන් වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන් මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන් දැන් ගිනි අඩුවෙලා ගිහින් පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන් කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින් නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින් දැන් තරහා නිවී ගිහින් තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන් දීපාවලී දාට දීපාවලී සඳ අරන්...
Singers
Data
Last updated May 2026