Home/Songs/කදුළු නැති නිසා

කදුළු නැති නිසා

Kandulu Nathi Nisa

Font size:
කදුළු නැති නිසා හඬන්න
කදුළු ගෙනාවද කියන්න
සුසුම් නැති නිසා හෙළන්න
සුසුම් ගෙනාවද කියන්න

අතීතයේ එක් යුගයක
හැඬූ නිසා ඇති තරමට
කදුළු නැති වුණාද හඬන්න
ඊයෙ කඳුළුද කියන්න

අනාගතේ යළි දවසක
හඬන්න බෑ මේ තරමට
ළඟින් හිදන් හිත නිවන්න
එන්නේ කවදද කියන්න



Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.