Font size:
අන්න බලන් මගෙ පුංචි පුතණ්ඩියෙ වේදිකාව මත ඔබේ පියා කෙසෙල් පතුරු සිංහාසනයේ හිඳ පැයකට දෙකකට රජ වෙලා අපේ පුංචි රජදහනේ මහ රජු සටන් කරන්නේ අපි හින්දා වේදිකාව මත ඔද තෙද පෑවත් අද රැටත් කෑවද මන්දා ධීර වීර විකුමැති නරපති මම කියමින් පර සතුරන් පරදා අපගේ කුසගිනි නිවන්න පුතුනේ කුළි වැඩට උදයෙම යනවා
Singers
Data
Last updated May 2026