Font size:
මට කියන්න අළු යට සැගවී ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම් මම ඉන්නේ නුඹට හරිම මනාපෙන් // ඔය හැටි ඇයි හරි ලස්සන කරන්නෙපා ආඩම්බර // සිත අංජනයක රැදුන නිසාමයි එක වචනයකට තොල් විවිර කරන් මට කියන්න .... මල් මුවරද විකසිත වී ගුමු ගීයට සෙමර සලයි // නුඹ දන්නවාද සෙනෙහස කොතරම් අගනේද සොබාදහමට මනරම් මට කියන්න //
Singers
Data
Last updated May 2026