කව්ද ආවේ.. කව්ද ආවේ
Kauda awe Kauda awe
Music: වික්ටර් රත්නායක Lyrics: සුනිල් ආරියරත්න
Font size:
කව්ද ආවේ.. කව්ද ආවේ.. කව්ද ආවේ.. කව්ද ආවේ.. ඔබට හොරා ඔබ හදේ රැදී උන් මිනිස් රුවයි ආවේ මිනිස් හදක් නැති මහ මැදුරක් විය තනි මිනිසෙකු වසනා... පාලු මකන්නට ඒ මහ මැදුරට ආවෙමි දුර ඉදලා... කව්ද ආවේ.. කව්ද ආවේ../ සදා නොදැල්වෙන මිණි පහනක් විය සනදුර මැද රදාන... සද අවුළුවමි එවන් පහන් සිල රන්වන් රූ මවනා... කව්ද ආවේ.. කව්ද ආවේ../
Data
Last updated May 2026