Home/Songs/වඩු කුරුළු යාළුවේ

වඩු කුරුළු යාළුවේ

Wadu Kurulu Yaluwe

Font size:
වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ
හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි
නුඹේ කූඩුවේ මට ඉන්නට ආසයි...//

වටින් පිටින් කෙඳි සොයලා
පුංචි හොටින් කෙඳි වියලා
හදන පුංචි ගේ ඇතුළට 
ඇවිත් ඉන්න හරි ආසයි...//

වඩු කුරුළු යාළුවේ...

හොඳ පාඩම් හොඳින් ඉගෙන
දිවිය දිනූ හැටි කදිමයි
කූඩු හදන ඒ පාඩම 
අහන් හිටියේ නුඹ විතරයි...//

වඩු කුරුළු යාළුවේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.