මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
Minisamai Lowa Deviyan Wanne
Font size:
(මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....//) (ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකනින් ඇසු දේ නොවී..//) මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වසවිස දීලා....//) සැකය නිසා මේ - සැකය නිසා මේ දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ මනු ලොව අපායක් මැවෙයි.... (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....//) (තණ්හා පොදී ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානෙදි අරගෙන යන්නේ....//) ධර්ම රකින්නා - ධර්ම රකින්නා ධර්මෙන් රැක දී - එය නොම දන්නා සසරෙහි මැරී මැරී තැවේ... මිනිසාමයි ලොව.....