වෙනස් වෙන්නෙපා
Wenas Wennepa
Music: ශානුක එච් පෙරේරා Lyrics: අකලංක ගුණරත්න
Font size:
වෙනස් වෙන්නෙපා කවදාකවත් මට කීව ඔබ කොයිද අද හැංඟුනේ අළුත් පැල්පතේ ලැබු ජීවිතේ දිගු කල් හොඳින් ඉන්න ඇති තෙක් භවේ මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ අද නවතින්න අපි මේ භවේ සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි වුණා මේ හැමදේම අපි වින්දේ හොඳටයි කියා ඔබේ ඉදිරියට සුභ පතලා ඉන්නම් සදා යළි මොන දේ වුණත් එය විඳ දරා ඉන්න යහතින් ඔයා....... කළා නම් පිනක් පෙර භවේ මා ඒ හින්දමයි ඔබ හමුවුණේ නමුත් මේ භවේ කරලා ඇති මං පවක් වෙනකෙක් මගෙන් ඔයා ඉදිරුවේ මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ අද නවතින්න අපි මේ භවේ සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි වුණා....... ඔබේ ගතිගුණෙන් පිරුණු කිසිවෙක් හමුවන්නේ නෑ කවදාකවත් ලියගෙනම අපි ආව දෛවේ මෙයයි කාලයට දැන් ඉඩ දෙමි ඉතින් මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ අද නවතින්න අපි මේ භවේ......... වෙනස් වෙන්නෙපා......