සඳ ලේඛා
Sanda lekha
Music: ස්ටැන්ලි පීරිස් Lyrics: සමන් චන්ද්‍රනාත් වීරසිංහ
Font size:
සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ දිනෙක කීවා මා දකින සිහිනේ එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ අපි දෙන්නා විමානයෙන් ආ සඳ සේ සඳුන් කැලෙන් එහා ගෙනා සිතක් රන් තැටියේ නොදී ගතින් එදා හතර වටේ මල් වැහැලා සිතට කතා කලා හිතින් ඉතින් එදා සඳ ලේඛා.... කුමාරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ විලේ ගිහින් මල් නෙළුවේ ඔබයි නමින් මගේ පාර දිගේ මල් ඉහිලා සුවඳ කතා කළා රජෙක් ඇවිත් කියා සඳ ලේඛා....