සිහිනයේ සැරිසරන ආදරේ (නීළ පබළු තේමා ගීතය)
Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: දිලාන් දේවින්ද
Font size:
හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (සිහිනයේ සැරිසරන ආදරේ....//) අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (සිහිනයේ සැරිසරන ආදරේ....//) උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා දෙතොල් අතර හිර වෙලා පෙම් හැඟුම් ඇවිලුවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ..... හාදු වැස්සේ......
Singers
Data
Last updated May 2026