කාල්ටන් සුපර් සෙවෙන් තේමා ගීතය
Carlton Super 7 Theme Song (2014)
Font size:
ජව ගේනා ජය ගේන්න දිනන්න විඳින්න ළං වී පණ දීලා අද එක් වී රොක් වී දිරියෙන් සන්තක තරු සේනා වැර යොදන්න දිනන්න ඇසිල්ල පාසා උර දීලා ජය නාදින් නැහැවෙන්නා (යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....//) පාවීලා දුර දුවන්න පනින්න වැටෙන්න එක්වී වෙර දාලා තව ළං වී ළං වී ජවයෙන් මත් වී බිඳ සීමා පණ පුදන්න දිනන්න වෙඩිල්ල වාගේ එක් වීලා ජය ඝෝෂා වෑහෙන්නා..... යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු Rap උත්සාහක ලකුණ....//// ජව ගේනා ජය ගේන්න .... (යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....//) Rap පාවීලා දුර දුවන්න පනින්න.... (යමු යමු රොක් වෙමු රොක් වී ජය ගමු ගමු ගමු ජය ගමු එක් වී ජය ගමු.....////)
Listen
Watch on YouTubeData
Last updated May 2026