ප්‍රේමාලිංගනේ
Premalingane
Music: චතුරංග ඩිසිල්වා Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
ප්‍රේමාලිංගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ හීනෙන්ම මුළු රෑම ඔබ ළං වුනේ // උන්මාද ආදරේ ඉවසන්න බෑ අනේ කිමිදෙන්න හැඟුමන් විලේ සංසාර මාවතේ තනි වෙන්න බෑ අනේ ඉගිලෙන්න හද මාළිගේ සෝ තාප දුරලන්න ජීවිතේ ඔබ ඉන්න නෙතු ගාව මායිමේ ප්‍රේමාලිංගනේ .... නෙතු කී කතන්දරේ කවිකාර මන්තරේ මුමුණන්න හෙමින් සැරේ අරපේන අම්ඹරේ පාවෙමු නිරන්තරේ නැහැවෙන්න සඳකැන් හඳේ සෝ තාප දුරලන්න ජීවිතේ ඔබ ඉන්න නෙතු ගාව මායිමේ ප්‍රේමාලිංගනේ .... //
Singers
Data
Last updated May 2026