Font size:
(මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ...//) මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ (සැඩ හිම කුණාටු හැමුවත් ගං වතුර දෙගොඩ ගැලුවත්...//) නැන්දම්මා මොනවා කීවත් මාමණ්ඩියා මට හිතවත් මගෙ නැන්දම්මා නම් මකබෑ වුනාවේ (මගෙ මාමණ්ඩියා හැමදා බුදු උනාවේ...//) මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නේ නෑ මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ (මට ඕන දෙයක් උනාවේ මම යනවා යන්ට ලුනාවේ...//) මගේ ආදර පෙම් කතාවේ මේ කමලා තමයි ලතාවේ ඇගේ හිස පීරන රතු නයිලෝන් පනාවේ (තඩි උකුණෝ හිටියේ ඇයිදෝ හත් වලාමේ...//) මට බොම්බෙ දිල්ලි....