Font size:
එදා ඔබ මෙහි නො ආව නම් නෑ මෙවන් දුක් වේදනා අළුත් පාසැල් වාරයේ අළුත් සිසුවෙකු සේ කෝල බැල්මෙන් සසල දෙනෙතින් සැදී ඔබ ආ මුල්දිනේ නුහුරු ඇසුරක මැදිව අසරණ ලෙසින් මාදෙස බැලු වෙලේ ඔබේ දෙස මා නොබැලුව නම් නෑ මෙවන් දුක් වේදනා නෑ මෙවන් දුක් වේදනා මගේ හදවත පිදූ මුත් මම ඔබේ ලොව තනියට එදා මගේ තනියට නොමැත ඔබ අද සිටින්නේ ඔබ ජය ලබා
Singers
Data
Last updated May 2026