නියඟයට පසු
Niyangayata Pasu
Music: සරත් පීරිස් Lyrics: ජයන්ත ජෝතියාරත්න
Font size:
(නියඟයට පසු වට මහා වැස්සකි නුඹ තනිකමේ රුදු නියඟයෙන් මා දැවෙද්දී)..// වැවේ පතුලෙන් නැගෙන සුසුමන් වේදනා දුක නිවා ස්නේහයේ වැහි බිංදු අරගනෙ නුඹ ඇවිත් නෙළුම් පිපුණා හිත පුරා සරැලි නැගුවා නෙතු පුරා නියඟයට පසු .../ දුකෙන් තැවෙනා වියළි තුරු පත් වේදනා දුක නිවා ස්නේහයේ වැහි බිංදු අරගෙන නුඹ ඇවිත් කුසුම් පිපුණා හිත පුරා ළදළු නැටුවා නෙතු පුරා නියඟයට පසු ..../
Singers
Data
Last updated May 2026