Font size:
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානෙ// දෙවපුරේ සේ සිරිදේ// පුජනීය ඒ නගරේ// පූජා දෙමු නිර්වානේ පතා මේ පෝදා// ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ අජරාමර දිනූ නිමල්// ගුණ සාගරේ තිලෝ ගුරු සිහිකරලා බැතිනේ පෝදා මේ පෝදා// ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ මල් සෝදා සුවඳ ජලෙන්// චන්දන කල්කූර දුමෙන් පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත් දී/// ශ්‍රී සම්පත් දී...