Font size:
මා ඇති දැඩි කළ පියාණෙනි මෙත් ගුණයෙන් නළවා ඔබේ ගුණ සිහිකර දයාවෙනි සාගරයෙන් හොබවා ආදරයෙන් සැම තුටු කරලා සාදරයෙන් හොඳ හිත රැකලා නිරිඳෙකු සේ මහා රජඳෙකු සේ අප නිවසේ සම්පත රැකලා ජීවිතයක අරමුණ හඳුනා පොදු යහපත වෙත සිත රඳවා පියාණෙනි මේ ඔබේ ගුණ නම් සැමදෙන පියාගේ ගුණම කියන් මා ඇති දැඩි කළ...
Singers
Data
Last updated May 2026