Font size:
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා… ම්… ම්… ම්… අම්මා ගියා පොළේ නගේ අප්පා ගියා පහළ වෙලේ අයියා ඇවිත් අරන් ගියේ අක්කා හැදූ සරුංගලේ… සුදු ගවුමක් අන්දාලා නුඹ යන දා ඉස්කෝලේ ලේන්සුවේ මල් මහලා දෙන්නම් මං වැඩ දමලා… ම්… ම්… ම්…
Singers
Data
Last updated May 2026