Font size:
රෑ පුරා පයනා තාරුකා පහන්සේ දිදුලනා දෑස පා මාදිහා හිනැහෙනු බල බලා ලංවෙලා ඔබ එදා තරු නෙත් දෙකින් ඉඟිකලා මා හදට ලංවෙලා ඔබ ආවා මා සොයාලා සීත රෑ ඒ ලෙසේ කාටදැයි මල් සිනා හිතුනා මගෙ ලොවේ හීනේ බිඳ දමා ඔබ ගියේ හැඟුමන් සිතින් පියඹලා එනවා ඔබ සොයා තනි වීලා පාළුවේ මා අද ඔබේ යහනතේ හීනයක් මෙන් සිතා තැවුනා මගෙ ලොවේ හීනේ බිඳ දමා ඔබ ගියේ
Singers
Data
Last updated May 2026