පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
Punchi Kale Api Sindu
Font size:
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි...// ඉන්දුමතී නුඹේ ලස්සන හැඩරුව මගේ හිතේ ඇදිලා // රුවට රුවක් නැත නුඹ රුව වාගේ මෙච්චර කල් දැකලා...// නැන්දලා මාමලා කඳමළු අරගෙන එනවලු ලේලි බලන් // ඇවැස්ස නෑකන් කියාන ආදෙන් බහක් නොදී ඉදපන්...// රංචු පිටින් නුඹ කැන්දන් යන්නට ඒවි නොයා ඉඳපන්// මංගල මොහොතට තැලිපිලි අරගෙන ළගදිම මං එන්නම්...//
Singers
Data
Last updated May 2026