Font size:
(යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ)...// ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ ලා ලා ලලා ලා තුන් සිංහලේ ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ ලා ලා ලලා ලා තුන් සිංහලේ... ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොළොව මගේ මේ ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ... (ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ ලා ලා ලලා ලා තුන් සිංහලේ ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ ලා ලා ලලා ලා තුන් සිංහලේ)...//