මල් වයසේ මගෙ නංගෝ
Mal Wayase Mage Nango
Lyrics: සෝමපාල ලීලානන්ද
Font size:
චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974) මල් වයසේ මගෙ නංගෝ පෙම් බැදුනේ ඇයි නංගෝ සඟවන්නේ ආයාසේ කඳුළු ඔබේ දෑසේ මල් වයසේ මගෙ නංගෝ බාල වියේ සිට ළංවී උන්නත් එක සෙවණේ // තුරුණු වියේ ඔබ වෙන්වී ඇයි ඔහු හා බැඳුනේ මල් වයසේ .... පාළු ලොවේ ඔබ සැංඟී තනිවම ඉකිබින්ඳේ // විරහ ළසෝ දුක ළංවී ඔබ පිටුපෑ දිනයේ මල් වයසේ ....
Singers
Data
Last updated May 2026