ගිම්හාන වර්ෂා
Gimhana Warsha (Miyulasi)
Music: ෂෙහාන් කෞශල්‍ය Lyrics: හසිත් ගුණසේකර
Font size:
මියුලැසී මුදු මියුලැසී මාවතේ තනි වූ ජීවිතේ සැඩ මාරුතේ ආදරේ සොයපු ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ..... නිම් නැතේ සිහිනේ ගිලී ආදරේ නිම්හිම් සොයා සියුමැලි රතු තොල් පෙති හාදු වැස්සක් ගෙනා ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ..... මියුලැසී මුදු......