මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
Malata Suwanda Se Yowun Jiwithe
Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
(මලට සුවඳ සේ යොවුන් ජීවිතේ පිළිගමූ අපි නැවුම් ආදරේ)..// හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි (බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී)..// ඔබ සොයා ඒ මා සොයා ඒ සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී මලට සුවඳ සේ.../ (නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී)..// සඳ ලතාවේ හිරු සිනාවේ නොහිමි නිහඬ අරුත ආදරේ කියාවී මලට සුවඳ සේ.../
Singers
Data
Last updated May 2026