වේදනා දෙන්නේ නෑ
Wedana Denne Na
samuganne na 1 (ra sihine) Lyrics: හේමසිරි හල්පිට
Font size:
වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා// සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදරේ කුළුඳුල් ඒ ඔබේ සෙනේ නොඉඳුල් සේ හැඟේ මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ// වේදනා දෙන්නේ නෑ... ලතැවුල් නෑ මගේ ලොවේ හසරැල් යා වුනේ සිහිලැල් වූ සුවේ ගෙනේ මනලොල් ආදරේ මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ// වේදනා දෙන්නේ නෑ...