වසන්තයේ සිත සැලුනා
Wasanthaye Sitha Saluna
Music: රොමේෂ් සුගතපාල
Font size:
වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා..// සුදු රැළි ගවුමෙන් හැඩවී පෙර ඔබ ආ හැටි සිහිවී..// දඟකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළඟ නැවතී වසන්තයේ සිත..../ අරුන්දතියේ සඳ සැඟවී සමනල සිහිනය බොඳවී..// මල් පාවඩ දිග යනවාදෝ අද මා පෙම් කල කුමරි වසන්තයේ සිත....