Home/Songs/ලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය)

ලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය)

Lovely Lady (Heily Teledrama Theme Song)

Music: උදාර සමරවීර Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
ඒ ලව්ලි ලේඩී 
ගැස්සෙන්න නාඩි 
බැල්මක් මටත් විසිකලා  

ඒ බැල්ම නෝටි 
ලං වෙන්න වේවී 
රෝමාන්තිකයි මල්සරා 

දවසින් රෑක රොමෑන්ටික් සිහින ඇසිල්ලක් ලං වෙලා 
ඇයයි මා සෙව්ව සරාගී රූ සරා 
I love you.. I kiss you 
නිරක්ෂ වළල්ල වගේම දුරන්න 
I love you.. I wish you  
මියික්‍රෝ තරංග තරම්ම සියුම්ව
I want you.. I need you  
සුපෙම්ව සරන්න ලඟින්ම හිඳින්න 
I feel you.. I great you 
නිදැල්ලේ බැඳෙන්න සඳැල්ලේ වෙලෙන්න 

මේ ආශාවෝ රෑ සේයාවෝ 
රූ ජායාවෝ නෑ මායාවෝ 
දවසින් රෑක රොමෑන්ටික් සිහින....

මායම් වූ මා නෑ මයි සීමා 
වෑයම් දනා ඈ මයි ඕනා 
දවසින් රෑක රොමෑන්ටික් සිහින....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.