Home/Songs/ඩොප්පි නකින්

ඩොප්පි නකින්

Doppi Nakin

Music: ෂෙනාල් මද්දුමගේ Lyrics: මුර්ෂාද් හුවායිස් (මූරා)
Font size:
මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ්
අයියෝ ඇගෙ තාත්තා පොලිස්
අම්මෝ ඇගෙ අම්මා ඇලිස්
මාරු වෙයන්කෝ... වෙයන්...

ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.. යමන්
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.. වෙයන්
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.. යමන්
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.....

ආ... සාවරී මාගේ ප්‍රේමි සෘංගාරේ
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ
ඩොප්පි නකින් ඩොප්පි නකින් 
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ
ඩොප්පි නකින් ඩොප්පි නකින්......

මගේ ජීවන සයිකලේ බකල්
එනවද යමු දාලා ඩබල්
ඔයයි මමයි ලව්ලි කපල් වෙලා බලමුදෝ... බලමු....

ඩොප්පි නකින් ඩොප්පි නකින්......

ආ..සාවරී මගේ ප්‍රේමි සෘංගාරේ
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ
ඩොප්පි නකින් ඩොප්පි නකින් 
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ......

උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්
දොඩම්... දොඩම්... දොඩම්...
කැකිරි දොඩම්... කැකිරි දොඩම්
කඩන් කඩන් කමු පපඩම්.....

(කොටකලිසම් සකල බුජන්
වෛයිවාරන විච්චූරන අපේ නාඩගම්
today money come හෙට නෑ බන්
අපි අරන් ආවේ අරන් යන්නෙ කරපු පින් දහම්.....//)

මගේ කෙල්ල ඇය දුරට ඇපල්
අයියෝ ඇය ලඟට පැපොල්
අයියෝ පෙම් සිහිනෙ කචල්
මාරු වෙයන්කෝ... වෙයන්...

ඩොප්පි නකින් ඩොප්පි නකින්......//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.