කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා
Kandulu Bindak Galana Gaman Mohothak Nawathila
Font size:
කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා කඳුළු ඉනුවේ ඇයිද කියලා හිත විපරම් කලා කඳුළු ඇවිත් හිත සැනසුවේ ලයට තුරුළු වෙලා ආදරයට උනන කඳුළු මට හතනම් කලා සිතට සිතක් තිබුනේ අපේ සින්නක්කර වීලා බොළද වුනත් මල් හිරිවිය // කෙලි සෙල්ලම් කලා මටයි රිදුනෙ මම පැරදුනෙ ඔබව මතක් වෙලා බද්දට ගත් හිතේ කැකුළ හදිස්සියේ පරවෙලා සලෙලු හැඟුම් නොකිපි සිතුම් කල්පිතයක් වෙලා සොඳුරු වුනත් මල් මතකයි // ණයට හිලව් කලා සිනිදු සිරුර විඳ ගන්නලු ජීවිතය නොයිල්ලා අරුමෝසම් ගතේ සුවට සෙනෙහස විකිණිලා කඳුළු බිඳක් ගලන ගමන් ....
Singers
Data
Last updated May 2026