මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා
Ma Handawala Oba Magen Wen Wela
Font size:
මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා මා නෙතු හඬයි රෑ දිවා තනි වෙලා මා මෙසේ තනි කලේ ඇයි කියන් මා ප්‍රියේ මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා මගෙන් වරදක් වෙලා නම් නැතේ කිසි දිනේ ඔබගේ රුවමයි ඇදුනේ මා හදේ සැම දිනේ ඔබට මා එපාවී යයි මගෙන් දුරස්වී මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා මා මෙසේ තනි කලේ ඇයි කියන් මා ප්‍රියේ ඔබ සෙනේහේ ඇයි මෙසේ පුද කලේ ඔහු වෙතේ වේදනා මට වගේ ඔබ නොදෙන් ඔහු කෙරේ මා ලොවේ තනි වෙලා හිදිමි වී හුදෙකලා මා හඬවලා ....
Singers
Data
Last updated May 2026