Font size:
සිතට දැනුනු ඔබේ ආදරේ කඳුලු පිරුනු මගේ ජීවිතේ මං තවම ආදරෙයි මං තවම ආදරෙයි වෙනසක් නොවේ මගෙ ආදරේ සිතට දැනුන ඔබේ ආදරේ කදුලු පිරුන මගේ ජීවිතේ මහදේ පහන් නිවී ආලෝකයක් නැතී අදුරේ ගෙවේ ජීවිතේ ඔබ නම් සඳක් වැනී ආලෝකයක් ඇතී ඔය රුව ඇඳේ මා සිතේ දිගු කාලයක් තුරා ඔබෙ ආදරේ පතා එන්නේ ඔයා හිමිවෙන තුරා බෝසත් කමක් ඇති අසරණ කමක් ඇතී මා පෙම්වතෙක් මේ ලෝවේ මුවගේ සිනා පිරී ඔබ දෙව් දුවක් වැනී පිංවන්තියක් දෝ ලඳේ ඔබව මටනම් හිමී පණමෙන් ලඟින් රැදී රැකගන්නෙමී සදා මියෙනා තුරා
Singers
Data
Last updated May 2026