මේ මිහි මඬලේ
Me Mihi Mandale
Music: රෝහණ වීරසිංහ Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
මේ මිහි මඬලේ - සාමයේ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යයාට අප හා එනු මැන - පාද යාත්‍රාවේ ඔප අත දුනු මැනවි- මා අත ගනු මැනවි අත්වැල් බන්දා මෙත් සිත රන්දා අප යන ගමනට එක් වනු මැන - පාද යාත්‍රාවේ යුද බිම මල් අතුරා - ලොවම මලින් සරසා මිනිස් සුගන්ධේ සිත් ආනන්දේ ඒ මල් යායට එක් වනු මැන ඔබ - පාද යාත්‍රාවේ
Singers
Data
Last updated May 2026