හා හා බලාගෙනයි
Ha Ha Balagenai
Bambara Rawa Music: රෝහණ වීරසිංහ Lyrics: සුනිල් ආරියරත්න
Font size:
හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි සිප ගන්නේ ඔය මල් බලාගෙන හොඳේ මල් පෙතිවලට- යටින් විසකුරු කටු තිබෙයි හා හා බලාගෙනයි (නිලට නිලේ ගලන ගඟේ...//) දිය යට කිඹුල් පොරේ දියේ තරඟ දිගේ ඇඳෙන නඟේ සීරුවෙන් හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි (කෝකිලයන් වෙසෙන වනේ...//) කපුටන් සතර අතේ කොවුල් නදට ඇලුම් කරන නඟේ සීරුවෙන් හා හා බලාගෙනයි.../