Font size:
ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමුවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින් ගඟ දිය එරෙහිව යන ගමනේ මිමිනූ ගීයක තවරාවී // ඔබ මගේ කියා // ලසොවින් සසැලී ..... නලරැග අතු ඉති මත දැවටී රහසින් ළංවී පවසාවී // අපි අපේ කියා // ලසොවින් සසැලී .....
Singers
Data
Last updated May 2026