Font size:
(පායා පායාලා සූර්ය රැස් දහරා ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා.....//) ඔබ දුටු දා මන බැඳුනා සිත මා (පෙම් සුළඟේ පැටලී දැවටිලා......//) (සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//) (සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා....//) (අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා....//) (මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා....//) (සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//) (පායා පායාලා සෞම්‍ය චන්ද්‍රයා ආදර පෙම් සිසිලේ අනුරාගෙන් මත් කළා....//) ඔබ දුටු දා මන බැඳුනා සිත මා (පෙම් සුළඟේ පැටලී දැවටිලා......//) (සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//) (සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා....//) (අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා....//) (මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා....//) (සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)