Font size:
මිහිරි සිහිනයක දැවටුනු මිහිරි ගීයක් වාගේ ඔබ මට මතකයි ඔබ මට මතකයි // අඳුර මැදින් ලසඳ ලෙසින් ඔබ ආ හැටි මතකයි කඳුළු මැදින් සුසුම් මැදින් ඔබ ගිය හැටි මතකයි මිහිරි සිහිනයක .... වැසුනු විමන් විවර වුනේ ඔබ වෙනුවෙන් පමනයි කැකුළු පිපී පරව ගියා සුවඳ අදත් මතකයි මිහිරි සිහිනයක ....//
Singers
Data
Last updated May 2026