Font size:
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා...// සඳ මඬල වෙලා තරු ළඟට වෙලා කියාදෙන්න ආදරේ කියා...// මල් පිහාටුවක් නෙළලා නිල් වරල සරසලා හිත පුරාම ආදරේ අරන් කියාදෙන්න ජීවිතේ තරම්...// ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා... තුනු විලම මලින් සනසා මල් විලම කලඹලා ඔබ එනවද ජීවිතේ අරන් කියාදෙන්න ආදරේ තරම්...// ඔබ මගේ වෙලා...